Initial character set is: utf8mb4කොරෝනා අමතක වූ බ්‍රසීලය Current character set is: utf8mb4 කොරෝනා අමතක වූ බ්‍රසීà....News Official Web Site|Most visited website in Sri Lanka|Sri Lanka News|News Sri Lanka|Online English News|Breaking English News

කොරෝනා අමතක වූ බ්‍රසීලය

Wednesday, 23 December 2020 - 09:14

බ්‍රසීලය, ලොව කොරෝනා වෛරසය තෙවැනිය à¶§ වැඩිපුරම හමුවන රට වේ. 
මේ වනවිට එරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 7.24à¶šà·Š හමුවී ඇති à¶…à¶­à¶» පුද්ගලයින් 187,000à¶šà·Š මියගොස් ඇත.  
නමුත් ගිම්හානය ඇරඹීමත් සමගම එරට අගනගරය වන රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරය ජනතාවගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.
එසේ රැස්වී සිටි බොහෝ දෙනා මුව ආවරණ නොපැළඳ සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි.
බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ ද කොවිඩ් බලපෑම සැමවිටම නොසලකන අතර එසේම ඔහු කොවිඩ් එන්නත ලබාගැනීම ද ප්‍රතික්ෂේප කළේය

132


2021 වසරේ මිනිසා - ඊලොන් මසà...
Tuesday, 14 December 2021 - 14:55

ටයිම්ස් සඟරාවේ 2021 වසරේ à¶...Read More

හෙලිකොප්ටර් අනතුරකිà...
Thursday, 09 December 2021 - 14:32

තමිල්නාඩුවේදී සිදුවà...Read More

සියල්කොට් ඝාතනයෙන් පස...
Tuesday, 07 December 2021 - 12:33

සියල්කොට් වැනි සිද්ධà·...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?